SORT LYRICS BY NAME:
117 results found (0.007 seconds)
මලක් වගේ පරිස්සමට නෙලාගන්න බැරි උනාට හිතේ තියෙන ලෙන්ගතුකම මැකී යන්නෙ නෑ දෙනෙත් යටින් නිති බැලුවට ආල බැලුම් මට හෙලුවට බිඳක් තරම්වත් නුඹ නම් ප්‍රේම කරල නෑ හිත ඉකිලන රාත්‍රියක නෙතකඩ එන...
මලේ සුවඳ වාගේ මල මතම රැඳී විලේ ජලය වාගේ විල තුළම රැඳී සඳේ සදාතන ආදර සිසිල වැදී අපේ ආදරේ පවතී සුවඳ දිදී කල්ප කාල මං තල වල හිනා වෙවී කල්ප කාල දුර ආවා වෙනස් නොවී සෙනේ සිතින් ළඟ ඉඳගෙන කතා...
මලින් මලට ඉගිළුනාට සමනලයින් නොවේ අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ // හිතේ ගින්න අවුලාගෙන හුරතල් පොඩි එවුන්නේ කුසේ ගින්න සනහන්නයි අතුරේ පිය මනින්නේ මලට කලින් අපි තැලිලයි පූදින මල්...
මල්ලියේ නරක මිතුරන් පිලිගන්න එපා.. නංගියේ නොහොබිනා කම් හුරු වෙන්න එපා.. බෝගම්බර සිපිරිගෙදරට එන්න එපා.. හතුරෙකුට වත් මට වන් දුක වෙන්න එපා.. දළදා මැදුරේ තේවා හඩ රැව්දෙනවා.. කල පව් මතක් වී දෑසම...
මල්සර හීසරින් ඇස් පිල්ලම් යටින් වින්දා කාටත් හොරෙන් කවුරුත් නැති සිත් මලින් ඉල්ලන්නේ මා ඔබෙන් දෙනවාද මා හට දෙනවාද මට ආදරේ මල්සරාගේ දුන්න වැරදී මටම වැදුනාදෝ පාලු නගරේ ඉන්න ආසයි ඉඩක්...
මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා.. මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා.. ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා... අහස් මාලිඟා නැහැ ඔබ නිසා මැවී... සැක සංකා නැහැ ඔබ ගැන...
මංමුලා වී පාර සොයාගෙන හසරක් අසමින් යන ගම‍නේ මංමුලා වූ සමනලියකගෙනි පාර අසා තිබුනේ ඇයත් නොදන්නිය ඇය යන මානය උන් හිටි තැන් මතකයෙ අඩමානය පාර කියන්නේ කෙලෙසද මා හට ඇයටද පාරක් ඇති නැති ගානය අප හමු...
මං නුඹෙම ද අහන හිතින්.. නුඹ මගෙමද හිතනවානම්.. මං විතරද අහන මුවින්.. මගෙ විතරද කියනවා නම්.. සාගරේ හඬදිගේ.. මේ ගඟ ගලනවානම්.. මං නුඹ නුඹ මගේ.. අපි අපේ විතර නම්.. සද අහසට රළු පොළව දුරයි...
මනලෝලී මනමාලියේ ඔය දෑසේ කැල්මන් වෙලා මාගෙ දෑතේ දැවටී ආවේ පවසන්නදෝ ආදරේ කවදා හෝ සංසාරයේ එක් වීලා අතිනත් වෙලා ආවා වගේ ඔබ මේ ආවේ පවසාලා ප්‍රේමාදරේ මුව මදහාසේ ඔබ මට පෑවේ විහිදා පෙම්...
කඩුව එපා නුඹේ දෑත දියන් මට මනමේ කුමාරී කෝල කොමල් මල් දාම සදිසි නුඹේ දෑත දියන් සුකුමාලී // මනමේ කුමාරී ප්‍රේමිය මනමේ කුමාරී මනමේ කුමාරී වාත වේග හී සර හුරු මට මෙය අදහා ගන්නට බැරි දෙයකී ආල...