SORT LYRICS BY NAME:

Man Numbemada Ahana Sithin - Jagath Wickramasinghe

මං නුඹෙම ද අහන හිතින් - ජගත් වික්‍රමසිංහ

මං නුඹෙම ද අහන හිතින්..
නුඹ මගෙමද හිතනවානම්..
මං විතරද අහන මුවින්..
මගෙ විතරද කියනවා නම්..

සාගරේ හඬදිගේ..
මේ ගඟ ගලනවානම්..
මං නුඹ නුඹ මගේ..
අපි අපේ විතර නම්..

සද අහසට රළු පොළව දුරයි කියනවා..
හිත තිබුනේ දෙතැනක ඇයි අහනවා..
කිසිවක් නොඅසා ගං දිය පහර ගලා යනවානම්..
අපි ගැන දන්නා කවුරුත් තව නෑ..
අපි අපේ විතර නම්...//

සාගරේ හඬදිගේ..
මේ ගඟ ගලනවානම්..
මං නුඹ නුඹ මගේ..
අපි අපේ විතර නම්..//
Song title: Man Numbemada Ahana Sithin The author: Rakitha Wakishta The singer: Jagath Wickramasinghe Submitted by: Site Administrator