SORT LYRICS BY NAME:

Mal Warusaawe - Kasun Kalhara

මල් වරුසාවේ - කසුන් කල්හාර

මල් වරුසාවේ පාවී එන්නම්
රෑ අදුරේ...තරු කැට අතරින්
ඔබ එනවානම් - රැදෙන්නම් සිතේ
සීත රැයේ තනිකම නොදැනේ...
නිල් ආකාසේ...පාවී එන්නම්...
පාවී එන්නම්.....

පිණි දිය විසිරුනු ගං ඉවුරේ
දිය රල බිදුනේ ගී හඩ සේ..
ඔබ මා වූ සිහින පැලේ
සෙනෙහේ දැනුනේ...
මල් වරුසාවේ...පාවී එන්නම්
පාවී එන්නම්.....

මල් වරුසාවේ පාවී එන්නම්
රෑ අදුරේ තරු කැට අතරින්
ඔබ එනවානම් රැදෙන්නම් සිතේ
සීත රැයේ තනිකම නොදැනේ
නිල් ආකාසේ...පාවී එන්නම්...
පාවී එන්නම්...
Song title: Mal Warusaawe The author: Unknown The singer: Kasun Kalhara Submitted by: Site Administrator