SORT LYRICS BY NAME:
48 results found (0.006 seconds)
කොතනක සිටියත් ඔබ මෙලොවේ දිගුකල් ජීවත් වෙන්නකෝ ඔබේ සිතට සැනසුම ගෙනදී දිගුකල් ජීවත් වෙන්නකෝ රැකගෙන මංගල මුදුව අතේ දිගුකල් ජීවත් වෙන්නකෝ හිටියත් කිසිවෙකු මෙහි ඔබ පතලා දුටුවත් ඔහු ඔබෙ ලස්‌සන...
කුඩා ගමේ මද්දහනේ අවු රස්නේ නිවා හුරී කඳු පෙතේ දඩ මං දිගේ ගියා මෙමා එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සොබා මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා මල් ගෝමර පිපුණු...
කුල ගෙදරට පිය ඔසවන දියණිය කිමද නෙතඟ කඳුලැලි පුරවාගෙන නාඬන් දියණියණේ // නුඹේ මවත් කැන්දන් ආ දිනයේ කඳුළු සැළූ බැව් මතක තියේ මට නුඹ ඉපදුනු දා ඒ උණු කඳුලැලි පෙරලෙනු දුටුවෙමු සතුටු සිනාවට ලෝකය...
නීල වරළ නිල් චාමර පවන් සලන්නී කුණ්‌ඩලකේශී // නෙත උපුලින් වත කමලින් ගත දුලවන්නී සිහිල් සිනා කැන් රැහැනින් මන බැඳලන්නී කුණ්‌ඩලකේශී // ගිරි දේවිය විලස රුවන් බරණින ගත සහහා ගෙන ගිරි මුඳුනත...
කුරහන් යායේ සඳ උදුරාගෙන - සිතට දුකක් දැනෙනා වේලේ රෑ තුන් යාමේ ගැයෙනා මේ ගී - නුබට ඇසේවා සුදු නෑනේ එදා වගේ සැදෑ අදුර - වැව් බැම්මෙන් ගලා ඇවිත් උණ පදුරේ සෙවන සදනවා - කීව කතා යලි සිතට...
කුරුඳු සුවදැති සුළඟම නැඹුරු වී මගෙ සුසුමට අඬගසන තුරු ප්‍රථම ප්‍රේමය සදා තරුණයි ජීවිතේ.. හද සිදුරු කළ ප්‍රථම ප්‍රේමය.. සොඳුරු පුවතයි ජීවිතේ.. සදා තරුණයි ජීවිතේ.. වෙනදා වගේම පුරහඳ.. පුරවරයට...
කුරුල්ලන්ට ගී හදන්න ගහට කොළට පාට එන්න වීසි කළෙමි හදේ තිබුණු ආදරයයි, කරුණාවයි කාටවත් නොදී… විරහ වේදනා වින්දා ඇසුවෙමි අවමන් වින්දා ආදරයත් කරුණාවත් හදේ දරා සිටි හින්දා කුරුලු ගීත මට...
කුරුටු ගෑ ගී පොතේ කුරුටු ගී කෑ ගසා ගිලන් හද පාරවා ගෙනේ වධ වේදනා කුරුටු ගෑ………. ඔබෙන් පෙරදා උගෙන කවිකම් ලියු කවි ගීතිකා ඔබේ නාමෙන් හැඩු කදුලෙන් ගයමි මම කිවිදුනේ… කුරුටු ගෑ………. මියුරු...