SORT LYRICS BY NAME:
48 results found (0.014 seconds)
කාත් කවුරුවත් නැති බව දැන දැන මාත් මගේ හිතත් රාත්‍රියක තියලා නුඹත් ගියා නම් හෙටක් තියෙවිද මටත් ඉරක් නැගෙනා... සාංකාව ඇහරෙන ගන අදුරේ ආත්මයම මගේ රාත්‍රියම වැන්නේ ඈත් වෙන්න නම් ඇයි තුරුලෙම...
කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී නැවතී බලනවා මොහොතක් කොහොම හරී කතා නැතුව හිටියත් ගොළු වෙලා අපි දාහක් දේ තිබේ කීමට බැරුව වැසී ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා සුළඟට සියුම් දාහක් කන් ඇති...
කලා වැවෙන් ගත් දිය දෝතක් සේ වටී වටී ඔබ මටමැ වටී බෝධියකින් වට බෝ කොලයක් සේ අගී අගී ඔබ මටමැ අගී කැටපත් පවුරින් ගිලිහුණු කවියක් සොරකම් කරගත් සෙරක ලෙසින් සඟවා ගෙන ඔබ සුරකිමි හද ගැබ තනිවම කියවමි...
කලකට පස්සෙ ඔබ අමතන්නෙ මිතුරී පුදුම හිතන්නත් එපා මගේ සොඳුරී ඔබට නොකීවා කියලා තරහා වෙන්නෙපා ඔබට නොලීවා කියලා අමනාප වෙන්නෙපා පහුගිය දවසක මගෙ ජීවිත උයනේ ඉඳහිට පිපෙනා සුවඳ විහිදෙනා රුවැති මලක්...
කලේ පැන් ඇත නැවුම් රහ නැත මොකද මන්දා ලිඳට වූයේ පුළුස්සගත් රොටි‍ය කරවී මොකද මන්දා ලිපට වූයේ හදාගත් ලුණු මිරිස රහ නැත මොකද මන්දා දිවට වූයේ.. සැලේ ගහකොළ සුළඟ ඇත එද සිහිළ කොයි අත ගියාදෝ කෝල බව...
කැළේ පිපුණු මලක් විලස ඇගෙ රූ සිරි දිලෙනා ඇලේ දොලේ පෙන පිඬු ඇගෙ සිනා වතින් සැලෙනා කැලේ එපිට ඈත රටක ගව් සිය ගව් දුරිනා සිදාදියෙන් එ මල සොයා කවුදෝ එනු ඇසෙනා සිදාදියේ මන්දිරයක සඟවාලන...
කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා හදේ ලැගුම් ගත් බඹරුන් රොණට වඩිනවා මල් නොතලා රේණු තලා උන් පැණි බොනවා මගේ දෑස මට නොකියා කරදර දෙනවා ගලා හැලෙන අඳුර මැදින් නුවන් පිපෙනවා මලේ මහිම ඒ අතරේ මට...
කැලේ පිපුණු මලක් විලස ඇගේ රූ සිරි දිළෙනා ඇළේ දොළේ පෙණ පිඩු ඇගෙ සිනා වතින් සැළෙනා කැලේ එපිට ඈත රටක ගවු සිය ගවු දුරිනා සිදාදියෙන් එමල සොයා කවුදෝ එනු ඇසෙනා සිදාදියේ මන්දිරයක සඟවාලන ලෙසිනා දෑස වසා...
කල්පනා ලොව මල් වනේ සිහින රජ දහනේ ආදරේ ආදරේ නීල අහසේ තාරකා සේ ඈ නුවන් දල්වා බලන්නී ප්රේවමයේ මායා දැලින් මා සිත් නුවන් බඳවා තබන්නී කල්පනා ලොව මල් වනේ... මා වටා සහසක් යුගත් පා‍ ඈ රුවින්...
කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා කෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනි වීලා අන්ද මන්ද ගණ අදුරේ කෙන්ද පටලැවීලා කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා ගහේ පිපුණ මල් සේරම බඹරුන්ටත් දීලා බලා හිඳී ගසක් ඔහේ...