SORT LYRICS BY NAME:

Victor Rathnayake - වික්ටර් රත්නායක

Showing all 34 lyrics belongs to the artist.
නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසා වදහල මැනවි බුදු බණ මහා කරුණාවෙන් මහා...
ඔබ නැතුව ඉන්න බැරි තරමට ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට ඔබ නොදැක ඉන්න බැරි තරමට හිත ඔබව සොයනවා දවසෙම මේ සීතල හිමගිරි අරණේ මට හමුවූ වනපත කුසුමේ පෙති මත සතපා රැගෙන යන්න මා කුසුම් නිම්නයේ...
පාවේ වලා ඈත කඳු බලා පෑ ආදරේ අමා මා හද මවා මා හද මවා// කඳුලැල්ලෙන් හසරැල්ලෙන් සිහින මැවෙනවා ජීවිතයේ මිහිරි සුවේ මහද නැගෙනවා ආලෝකෙ විහිදා සංකා නැසේ සුසුම් රැල් මැකේ නුවන් දිය සිඳේ පහන්...
පෙම්බර මධු මගේ මා නැතේ ඔබෙන් මිදුනේ සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ පෙම්බර මධු මගේ // ලොවෙහි ඈත අනන්තේ පැලක් තුලේ නොපෙනී ඇතත් හොරෙන් හැන්ගීලා මගේ දුකත් නොදනී අරන් එමී ඔබ කැන්දා ඇසිල්ලකින්...
සද හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ අනඟ බඹර තරුණ අපි අමර වරම අපිට හිමි අපි මැරෙන්නෙ නෑ අපි මැරෙන්නෙ නෑ.... කලක මෙහෙන් චුත වෙනවා... එලොව ‍ගිහින් වැජබෙනවා...// පෙලපත නම වෙනස්වෙලා - ආයෙත්...
සඳකැන් වැසිලා අඳුරේ එතිලා ගණඳුරු රෑ තනිකම නෑ සොයා එන්න ගණඳුරු තරු නිවලා මගේ එළිය අද ඔබ පමණී // //ජිවිතම සතු එකම සුවේ හී සර පහරක වෙලෙනු පෙනේ// මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු අසල් වාසියෙකු සොයනු...
සද කැන් වැසිලා අදුරේ එතිලා ගනදුරු රෑ තනිකම නෑ සොයා එන්න ගනදුරු තරු නිවලා මගේ එලිය අද ඔබ පමණි ජීවිතයම සතු එකම සුවේ හීසර පහරක වෙලෙනු පෙනේ මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු අසල්වාසියෙකු සොයනු...
සිහිල් සුළං රැල්ලේ... ඔබේ සුවඳ මුසුවේ... ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දළු සෙලවේ සුදු වැලි කතරේ පිපුනු මල වගේ ලොවුතුරු රස ගංගා ඔබේ ආදරේ වරුසා වැහැලා කතර දෙව් ලොවක් වේ සිහිල් සුළං...
සිහින සතක් දු‍ටුවෙමි මම සත් දවසක් එක විලසක එක සිහිනෙක ඔබ දු‍ටුවා සිඟන්නියක සේ// ඔබ මගෙ පැල්පතට පැමිණ ආයාචනයක් කරමින්// ජීවත් වන්නට කිසිවක් ඉල්ලා සිටියා කිසිවක් දෙන්නට මට නැත තිබුණේ...
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රැගෙන යන්න ‍සොඳුරියේ ඔබෙ සුවඳ මා ලගින් සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ අළුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ සෝ...