SORT LYRICS BY NAME:

Victor Rathnayake - වික්ටර් රත්නායක

Showing all 34 lyrics belongs to the artist.
දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිදුනි ඔබ පිළිසරණ පතා මම‍ එමි බවදුරු කතර ගෙවා සහසක් දොම්නස් දුක් ගිනි අතරේ දැවෙන මහද සිතිවිලි ගිණි අදුරේ සමිද ඔබේ පිළිරුව දුටු පමණින් නිවී...
දිනෙක හිරු බැස යන වෙලාවක සයුරු වෙරළක හුදකලාවෙක කල්පනාවේ සිටිය මොහොතක මතක් විය සිතුවිලි අතීතෙක..// සයුර මා විය අහස ‍ඔබ විය දෙදෙන ළං වූ ක්ෂිතිජයක් විය ඒ වෙලාවේ මට මතක් විය කලක් ලොව අප ගැන සිතූ...
එපා හිරු පායන්න අදින්පසු මගේ ලොවට අදයි අවසන් දවස ඇගෙන් මා... මගෙන් ඈ සමුගන්න සැඳෑ තරු නොදිලෙන්න සරා සඳ නොනගින්න වෙලී යුඟදුර සතර අනු දිසා ගිල ගන්න ගලා යන නදී දොල බිදී... හිදී නැවතී...
ගහකොළ මල් කඳුවැටි නිසොල්මනේ අසා සිටිනවා අපේ පෙම් පිළිසඳරේ රස වෑහෙන සිලෝ ගීතිකා – රහසේ දෑස්වලින් කතා කරමු – දෑස්වලින් රහසේ රන් දුනුකේ මල් මුවරද දෙතොල් විතේ රැුඳී දිළේ රැයේ අඳුරේ ඒ මීවිත...
ගිගිරි ගීත රාවේ මලවී හී සරේ...// සබඳ අද කිම දෝ... බමන ලෝකෙට කෑ ගසා කීවේ...// උමතු දෑස රෑ තුන් යාමේ යනෙන මේ නුරා අම්බලමේ...// හදේ සෝක පීඩා වියැකේ හැංගෙන්න මායා සිහිනයේ... ගිගිරි ගීත...
කොහේ සිට ඔබ පැමිණියේදෝ.. සිහිනයේ.. රැදුන ඒ අප්සරා.. මගේ ඉරබටු තාරකා.. ඔබට ගැයෙනා නැවුම් කුළුදුල් ප්‍රේම ගීයයි මේ දෙනෝදාහක් අවට සිටියද- තනිවෙලා වේදනා වින්දෙමි මම් නුවන් දහසක් අවට දුටුවද- දෙනෙත...
කුරුල්ලන්ට ගී හදන්න ගහට කොළට පාට එන්න වීසි කළෙමි හදේ තිබුණු ආදරයයි, කරුණාවයි කාටවත් නොදී… විරහ වේදනා වින්දා ඇසුවෙමි අවමන් වින්දා ආදරයත් කරුණාවත් හදේ දරා සිටි හින්දා කුරුලු ගීත මට...
මල් පොකුරු පොකුරු ඇය එන මඟ ඈ දෙසටම නැමීයන් මල් අසිරි සිරිය ඇගෙ මුහුණින් මල් පොකුරට ලැබීයන්...// නිල්ල නිලන ගහකොල මත පින්න පිපීලා ඇගෙ පුංචි ටිකිරි පා වටකොට රංචු ගැසීලා... පින්න පිපීලා ඇ ලඟ...
මියුරු කල්පනා නෙතක දැල්වුනා අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුනා ‍වරෙක නැලවුනා වරෙක ලතැවුනා නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැලවුනා හිමගිර මට වැලි අහුරකි මහ සමුදුර දිය රැල්ලකි කටු අකුලෙන් මල්...
නීල බිගු කැල කාම රස පෙල ආදරෙන් සනසාලා.. තිසර තුඩු මුදු තඹර පහසින් මෝහනය වීලා...// මාරුතේ මතුරා යතේ සුරඟුන් නැගූ මුකුළු මාවතේ අතුරා ඇතේ සුරඟුන් නෙලූ කැකුළු.. සුරඟුන් නෙලූ කැකුළු.. නීල...