SORT LYRICS BY NAME:

Victor Rathnayake - වික්ටර් රත්නායක

Showing all 34 lyrics belongs to the artist.
තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත.. ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත..// මද පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්.. සඳකිරණ මොටද ඔබ මගෙ තනියට ලඟ නැත්නම්.. එලි කරමි මගේ ලඟ ඇති ආදරයේ...
තොටුපොල අයිනේ.......කව්ද අත වනන්නේ... කව්ද අත වනන්නේ......තොටුපොල අයිනේ...// හැන්දෑ වරුවේ ඉවුරේ වැටකේ උණ පදුරේ හෙව‍‍නේ... හබල බිදීලා......ආ..... හබල බිදීලා - පෙරළුන ඔරුවක සුන්බුන් නෙත...
වෙන්වෙන්න වාදෝ...ලංවූයේ ලංවෙන්න වා‍දෝ...වෙන්වූයේ...// මං ආ මඟ නවතින්නම් බිදුවක් ඈතින් ඉන්නම් සිහිනෙන් ඔබ දැක ගන්නම් හැබැහින් ලඟටම එන්නම්...// දෙන්නා....උන්නේ.... රන්රස සේ පෙම් මල් සේ ආදරේ -...
යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා...// එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා.. දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා.. ගෙය ඇමදා රස මසවුළු පිස සිත පොබ කරනා.. රැය මා එනතුරු ගෙමිදුල හිඳ මඟ බලනා... යසෝදරා...