SORT LYRICS BY NAME:

Edward Jayakody - එඩ්වඩ් ජයකොඩි

Showing all 23 lyrics belongs to the artist.
මාරම්බරී කෝල වී පෑ මුවේ මන්දහාසේ මන ලෝල වේ උන්මාද වී මා හදා සෑම දා පුණ්‍යවන්තී මාරම්බරී හිතේ භෘංග සේනා කිපී රොන් මතින් සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින් හිතේ භෘංග සේනා කිපී... ආ..... ආ........
මේ මල් යායේ මා හා එක්වීලා ඈ පෑ සිනා ළංවෙලා රෑ තරු වාගේ නිවුණා මැළවීලා මා දෑසේ දී වේදනා මා දෑතේ වෙලිලා එදා රෑ සීතේ සඳපානේ පියනැඟුවා ඒ චායා සිහිනේ යාවී ඈ මාගේ නෙතු දෑලේ දුක සැදුවා සෝ ගීතේ...
මේ මල් යායේ මා හා එක්වීලා ඈ පෑ සිනා ලංවෙලා.. රෑ තරු වාගේ නිවුණා මැලවීලා මා දෑසේ දී වේදනා..// මා දෑතේ වේලිලා එදා රෑ සීතේ සඳපානේ පියනැගුවා.. ඒ ඡායා සිහිනේ යාවී ඈ මාගේ නෙතු දැලේ දුක...
මිණි මිණි පොද වැටේවි මල් මිණි දැදිරි වේවි - ඔබ එනවා නම් දේදුනු පාලම උඩ හැන්දෑවේ මම ඉන්නම්....// ලා සඳ පළුව ඇවිත් නිල් දිය මුදුනින් රන් තරු මාල බැදන් රන් වන් අහසින් අද හොදම දවස - අද හොදම...
මිනිසා සඳට ගියාලූ මිනිසා පුදුම වුනාලූ බිම බැලුවාලු - උඩ බැලුවාලූ මිනිසා සඳට ගියාලූ... මිනිසා දන් දෙනවාලු දුගියා පින් දෙනවාලූ දන් දෙනවාලු පින්දෙනවාලු මිනිසා සඳට ගියාලු... මිනිසා දියුණු...
මුව මුඛ්‍යා ලතා පිපි රංසාගනන් විල් නෙලුමාසනෙන් ආ ළඳේ ඔබ භාග්‍යා සරෝජාවියේ ස්වර්ණා භර්ණා පැහැයෙන් දිලේ මා හද ප්‍රේමාගනේ රෑ නුඹ රාසෙන් ළඳේ බඳ මණිමේඛලාව මුදා අනුරාගෙ නගන් නොනිඳා ආකාස ගං චන්ද්‍ර...
නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි දැනෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි අචල ආදරේ බැඳුණු ඔබ කෙරේ එලෙසමයි ඉවත පාවෙලා යන්න සිතුණිදෝ මා කෙරෙන් වෙන අයෙක් කෙරේ බැඳුණිදෝ...
ඔබ තෙමෙයි කියා බයයි වැසි වසියි සුළං තදයි කුඩයට ඔරොත්තු නොදෙයි සාරිය පිට මඩ ඉහෙයි මුහුණට හිරිකඩ වැදෙයි සුදු මුදු මඳහස මැකෙයි// මිරිවැඩි තුළ දිය පිරෙයි පය ලිස්සා බිම වැටෙයි සළු පිළි සිරුරට...
පින්න මලේ සුද ඇන්න ගිහින්වද මුහුණ පුරා පෙම් පිරිලා ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර කන්ද කපා හඳ ගෙට එන්නා // දුන්න වගේ නැමි බණ්ඩි කුරක්කන් අන්න බලාපන් අත වනතේ මන්ද නඟේ නුඹ යන්නෙ ගමෙන් පිට ගං ගොඩ...
රෝස මලෙක කටු ඇණුනා හද පතුලෙන් ලේ ගැලුවා මගේ පෙති මත ලේ හැලුනා මල රතු පාටින් දිලුනා... රෝස මලට නෑ දැනුනේ මලේ සිනා රැවු නැගුනේ... රෝස මලෙක කටු ඇණුනා නෙතගින් කඳුලක් වැටුනා මල් පෙති මත එය...