SORT LYRICS BY NAME:

Kurutu Gaa Gee Pothe - Nanda Malani

කුරුටු ගෑ ගී පොතේ - නන්දා මාලනී

කුරුටු ගෑ ගී පොතේ
කුරුටු ගී කෑ ගසා
ගිලන් හද පාරවා
ගෙනේ වධ වේදනා
කුරුටු ගෑ……….

ඔබෙන් පෙරදා
උගෙන කවිකම්
ලියු කවි ගීතිකා
ඔබේ නාමෙන්
හැඩු කදුලෙන්
ගයමි මම කිවිදුනේ…

කුරුටු ගෑ……….

මියුරු කවි වැල්
කුරිරු ස්වරෙයෙන්
ඇසෙ රෑ යාමයේ…..
නොලැබ කිවිදුන්
කුමට කවිකම්
කිවිද මට කවි ලොවේ……

කුරුටු ගෑ ගී පොතෙ…
Song title: Kurutu Gaa Gee Pothe The author: Unknown The singer: Nanda Malani Submitted by: Site Administrator