SORT LYRICS BY NAME:

Pipunu Kusume - Namal Udugama

පිපුණු කුසුමේ - නාමල් උඩුගම

පිපුණු කුසුමේ සුවඳ දැනුනේ
පාවීලා
තරුද නිවුණේ අඳුර ගිලුනේ
පායාලා

මාගේ ජීවන රජදහනේ
ආශා ආදර මල් පිපුනේ
පාවේ ගී හඩ මද පවනේ
ආශා දැහැනේ මා වෙලුනේ

ආසිරි තාරුකා
නිවි නිවි පායලා
මාගේ ගීය අසා
සැලි සැලි රඟාලා මල් මල් සිනා පා
මේ ගී මා ගයනා
Song title: Pipunu Kusume The author: Unknown The singer: Namal Udugama Submitted by: Site Administrator