Duka See Sada Pemin Rakimi - Jothipala H.R
දුක සේ සදා පෙමින් රකිමි - ජෝතිපාල H.R.
දුක සේ සදා පෙමින් රකිමි
මම් මගේ සූදූ
සැනසුම් පවන් සලා
සනසා මා මගේ සුදු
මේ ලෝ සැලී බිඳි ගියත්
නොසැලේ මගේ පැතුම් //
මතු ආත්මයේ ද එන්නම්
සොයලා ඔබේ හැඟුම් මගේ සුදු
විසඳුම් නැතැයි කියාලා
ළංවී නෙතු වසා සැලේ//
සොයනු ඉතින් ප්‍රියේ
වෙංවී මා පෙළා දුකින්
ජාති ද මතු සොයා එන්නෙමි මම මගේ සු
Song title: Duka See Sada Pemin Rakimi
The author: Unknown
The singer: Jothipala H.r
Submitted by: Site Administrator