Ruwan Thaarakaa - Bandara Athawuda
රුවන් තාරකා - බණ්ඩාර අතාවුද
රුවන් තාරකා - නුවන් පායලා
හිදින් හදවතේ රැදී - වේදනා නිවා...//
නිසල රැයේ නැගෙන සදේ
සිසිල වූ ඔබේ...
සෙවණ ඇගේ සුවය ගෙනේ
නිබඳ මා වෙතේ...//
නිබඳ මා වෙතේ...
රුවන් තාරකා...//
තිසර විලේ පිපුනු මලේ
රැඳුණු ආදරේ...
සුවඳ ගෙනේ සතර දෙසේ
යොවුන් මාවතේ...//
යොවුන් මාවතේ...
රුවන් තාරකා...//
Song title: Ruwan Thaarakaa
The author: Unknown
The singer: Bandara Athawuda
Submitted by: Site Administrator