SORT LYRICS BY NAME:
43 results found (0.006 seconds)
සැමදා මගේමයි කීවේ ඔයාමයි ඔය දෑස අද ඇයි ඉවත බලා.... සිහිනේ සදාකල් සැදුවේ ඔයාමයි අද මම මෙහේ තනි වෙලා.... රෑ අහසේ සඳ පායන්නේ නෑ... මේ අන්ධකා‍රේ මට පුරුදු නෑ... ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ...
රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ මාසේ පෝය දා ‍වාගෙයි ගම්මානේ.. එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාට ඇළ කණ්ඩියේ ඉදගෙන අත වැනුවාට මගෙ...
මා දිහා බලනවා ඒ නිල් නුවන් දිලෙනවා නිල්වන් ගැබේ දිස් වෙනා තරු මල් වගේ පේනවා රෑ පුරා හීනෙනුත් පේනවා මා තනි යහනේ දුටු හීන නෑ තනි වූයේ ඔබ ගාව ළඟ ඉන්න ඕනමයි හැමදාම ඔබ යන්න නම් එපා හැර මාව රෑ...
රෑ අහසේ තරු ගානට දුර විහිදෙන අනන්තයට සංසාරේ පතා ආපු මගේ ආදරෙ මදි උනාද ඉඟ නෙරියේ රැළි හදාපු සවන් පතට තෝඩු දාපු ඔය දෙතොළට හාදු දීපු මගෙ ආදරෙ මදි උනාද නුඹෙ උකුලේ හිස තියාන සුරතලියේ හිත...
රෑ අහසින් වැටෙනා බින්දු බින්දු පිණි බින්දු නොපිපි මල සොයනවා මුවා වී ඉන්න එපා හරි සීතයි සීතලයි පින්න සිප ගන්න බයෙන් මහ පොළොව පිණි බින්දු හඬනවා නිම්නාද දී දෙතොලතර ඉඩ දෙන්න නවාතැන්පල...
රෑ අඳුරේ.. සයුරේ පාවී.. ඈත යාවී.. ඈත යාවී.. ඔඔ.. ඕ.....ඔ ඕ.... ඕ.... දෑතේ සවී හබලේ රැඳී පාවෙන්නේ රෑ යාමයේ.. දෙවියනි ඔබේ සරණය ලැබී පිරවෙන්නේ මඩියයි අපේ.. රෑ අඳුරේ... වෙරළේ පැලේ සොඳුරිය...
රෑ පුරා පායනා තාරුකා පහන් සේ දිදුලනා දෑස පා මා දිහා හිනැහුනා බල බලා ලංවෙලා ඔබ එදා තරු නෙත් දෙකින් ඉගිකලා මා හදට ලංවෙලා ඔබ ආවා මා සොයලා සීත රෑ ඒ ලෙසේ කාටදැයි මල් සිනා මගෙ ලොවේ හීනේ බිද දමා...
රෑ සඳ ඇවිත් ගියා ඉවුර මැදින් රහසේම හිඳින් ආදර බිඳුවක් ඇබින්දක් නුඹ අරන් ඇවිත් තිබුනා මල් මකරන්ද සුවඳ තිබුනා.. ඔබ දන්නෙ නෑ සිත පෙරුම් පිරුව කාලේ රෑ සිහිනේ ඔබ එන්න එපා දේවී ලං ලංව ඉන්න...
රෑ සිහිනේ ඔබ ලඟ මා සැනසෙනවා මා සැබැවින් ඔබ ගැන සිත ලතැවෙනවා මේ බැදුණු සෙනේ කෙලෙසද මා පවසන්නේ ආදරිය කියා කෙදිනද මා අමතන්නේ අපේ ලොවේ කෙදිනද අප තනි වන්නේ ඈ සනසවමින් ගී වැල් ගයමි මෙමා මේ...
රෑ තාරකාවෝ බැලුවා එබී කිමදෝ නුවන් ඔබගේ කඳුලින් තෙමී ඊයේ දවාලේ අපගේ ලොවේ ආශා ගඟුල් යා වුණා // කඳුලැල් සලාලා නොහඬන් ළඳේ මමමයි කෙදා හෝ ඔය දෑත ගන්නේ ආශා විශාලයි ඉවසීම හීනයි දෙදෙනා කෙනෙක් වී...