SORT LYRICS BY NAME:

Raa Pura - Bathiya n Santhush

රෑ පුරා - භාතිය සන්තුෂ්

රෑ පුරා පායනා තාරුකා
පහන් සේ දිදුලනා දෑස පා මා දිහා
හිනැහුනා බල බලා ලංවෙලා ඔබ එදා

තරු නෙත් දෙකින් ඉගිකලා
මා හදට ලංවෙලා
ඔබ ආවා මා සොයලා
සීත රෑ ඒ ලෙසේ
කාටදැයි මල් සිනා මගෙ ලොවේ
හීනේ බිද දමා ඔබ ගියේ

හැගුමන් සිතින් පියඹලා
එනවා ඔබ සොයා
තනි වීලා පාළුවේ මා
අද ඔබේ යහනතේ
හීනයක් මෙන් සිතා තැවුනා මගෙ ලොවේ
හීනේ බිද දමා ඔබ ගියේ
Song title: Raa Pura The author: Unknown The singer: Bathiya N Santhush Submitted by: Site Administrator