SORT LYRICS BY NAME:
43 results found (0.007 seconds)
රුවක් ඇදෙනවා කවුදෝ එනවා මීවිත ඇතිරිය දෑස වසනවා හද පොදි බැදි රුව දියකර පා කර ඔබේ ලොවට මා..මොහොතින් එනවා... සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද කිම තොල මීවිත පොඟවන්නේ...// නුරා විරහ ගිනි නිවා...
රුවන් තාරකා - නුවන් පායලා හිදින් හද‍වතේ රැදී - වේදනා නිවා...// නිසල රැයේ නැගෙන සදේ සිසිල වූ ඔබේ... සෙවණ ඇගේ සුවය ගෙනේ නිබඳ මා වෙතේ...// නිබඳ මා වෙතේ... රුවන් තාරකා...// තිසර විලේ...
රුවන් වලා විමානේ සිරි යහනාවෝ දුටුවාදෝ..// දෝතින් ඔබේ අරගන්න මා සතපන්න ඒ යහනාවේ..// රුවන් වලා විමානේ සිරි යහනාවෝ දුටුවාදෝ.. මේ දෑත සීතල ඇයිදෝ... මට පවසන්න කොඳුරා ලඳේ.. නෑ තාම උණුසුම...