SORT LYRICS BY NAME:
17 results found (0.2 seconds)
ගාඩි කෙල්ලෙ නුඹ තැන තැන යන්න එපා බැද්දේ කොනිත්තන්න රොඩී කොල්ලො මඟ බලාන ඇත්තේ ගාඩි වුණත් වංසෙ මොටද කබල් ගගා ඉන්නේ යන තැනකට හිත දීපන් දැන් හරි බං කාලේ ගෝම ගැන ගැන හිටියට අරන් යන්න කෙනෙක්...
ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි නුඹට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි කතරෙ වැලි කැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ...
ගහකොළ මල් කඳුවැටි නිසොල්මනේ අසා සිටිනවා අපේ පෙම් පිළිසඳරේ රස වෑහෙන සිලෝ ගීතිකා – රහසේ දෑස්වලින් කතා කරමු – දෑස්වලින් රහසේ රන් දුනුකේ මල් මුවරද දෙතොල් විතේ රැුඳී දිළේ රැයේ අඳුරේ ඒ මීවිත...
ගලන ගඟකි ජීවිතේ දයාලූ ලෝකයේ...// මිහිර පතා ආදරේ ලපළු නටයි ගංතෙරේ... වැලිතල කිති කවන නටන පෙම් රළ වැළ ඉවුරු බඳින.. මිහිතලයට සුවය දැනෙන උකුළු තලය බඳු නැලැවෙන.. ගලන ගඟකි ජීවිතේ...// පෙමට...
ගැලූ දිය කඳ හැපී බිඳුනා තිසා වැව් බැම්මේ ඉතින් නුඹ නෑ මමත් හෙට නෑ තිසා වැව් ඉවුරේ...// එදා සාලිය අසෝකාවන් වගේ අපි දෙන්නා මඟුල් උයනේ කෙරූ සක්මන් අදින් පසුනම් නෑ රන් පියුම නැති දා... විල් තලය...
ගමනේ ගිම් නිවූ එදා සැනසුම් පවන් සලා ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් හෙළා// මතකේ තිබේද ඒ යුගේ මාගෙ චේතනා වැටහෙන්නෙ නැද්ද ආදරේ සෝක වේදනා ගන අන්ධකාරේ පාළුවේ කිමිදුණා තනි වූයෙ ඔබ නොවේ මා පවා...
ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩිනා ඒ හිරු එළියේ නැන මල් පොඩි පිපුණා ඒ මල් සුව‍‍‍‍ඳේ අද ලොව් තුරු සුව විඳිනා කලා වැවේ නිල් දියවර අපෙ අම්මා… රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු සිත නෑ නිවන් දකින්නේ රෑ...
ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගේ මොකක් කියලාද දන්නෑ එහෙ ගියෙත් නෑනේ// පහළ කුඹුරේ නිල් ගොයම් දැන් හරිම සරුසාරයි වැසි වැටී වැව් ළිං පිරිලා හරිම සිරියාවයි තවත් ආරංචි ගොඩයි ලියන්නට...
ගඟ තවම ගලයි ගං දෑල නිසසලව බලා හිඳී ඔබ ගඟක් වගෙයි සිත් දෑලවරින් ඈතටම ඇදෙයි මහ වැස්ස වැටී ගඟ දිය කැලඹෙයි ගං ඉවුරු නුහුරු රිදුමකින් සැලෙයි ගඟ ඔහොම තමයි එක තැන නොරැඳෙයි ඔය හදේ රැඳුනු ආදරය...
ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යතී සැපට වැඩුණු කය පොලවට දිරා යතී අපට නොවේ බඹුටත් මරු ලඟාවෙතී පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙතී මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුනාම ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුනාම...