SORT LYRICS BY NAME:

Galana Gangaki Jiwithee - Nanda Malani

ගලන ගඟකි ජීවිතේ - නන්දා මාලනී

ගලන ගඟකි ජීවිතේ
දයාලූ ලෝකයේ...//
මිහිර පතා ආදරේ
ලපළු නටයි ගංතෙරේ...

වැලිතල කිති කවන නටන
පෙම් රළ වැළ ඉවුරු බඳින..
මිහිතලයට සුවය දැනෙන
උකුළු තලය බඳු නැලැවෙන..

ගලන ගඟකි ජීවිතේ...//

පෙමට පෙම පුදා..
තුඩට තුඩු දිදී..//
කුරුළු ගී නගයි...
ආ..දරේ..බැදීලා..

ගලන ගඟකි ජීවිතේ...//
Song title: Galana Gangaki Jiwithee The author: Unknown The singer: Nanda Malani Submitted by: Site Administrator