SORT LYRICS BY NAME:

Sunil Edirisinghe - සුනිල් එදිරිසිංහ

Showing all 71 lyrics belongs to the artist.
දළින් අනින පයින් මඩින රුදුරු සැහැසිකම් කල ඇතු // අන්න බලවු සැදැහැ සිතින් කරඞුව ගෙන යනවා කරඞුව ගෙන යනවා // දෙපයින් අහසට නැගෙමින හේෂාරව නද නැගු අසු // අන්න බලන් ආදරයෙන් රජුට අසුන දෙනවා රජුට අසුන...
දේවතාවියේ වැටුණෙද කඳුළු නුඹ නෙතේ රැඳුණ මගෙ සිතේ දැනුණිය රිදුම නුඹ සිතේ කියනු බැරි නුඹේ විමනද දුරය මට දැනේ දකිනු රුව කෙසේ සිහිනය දිගුය අද දිනේ // මැකුණු සිතුවමක් ඇඳ තෙලි තුඩින් යළි යළිත් නෙතට...
දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල ලොවක පිදුම් ලද ලොවට උතුම් ලඳ අම්මා.....අම්මා..... දෙසවන් සනහා මා නැලවූ ඔබ මියුරු මියැසියේ අරුත කියා දුනි ඒ මියැසිය අද මා ගයනා විට මා සිපගන්නට ඔබ මා ලඟ...
ගඟ තවම ගලයි ගං දෑල නිසසලව බලා හිඳී ඔබ ගඟක් වගෙයි සිත් දෑලවරින් ඈතටම ඇදෙයි මහ වැස්ස වැටී ගඟ දිය කැලඹෙයි ගං ඉවුරු නුහුරු රිදුමකින් සැලෙයි ගඟ ඔහොම තමයි එක තැන නොරැඳෙයි ඔය හදේ රැඳුනු ආදරය...
ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යතී සැපට වැඩුණු කය පොලවට දිරා යතී අපට නොවේ බඹුටත් මරු ලඟාවෙතී පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙතී මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුනාම ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුනාම...
හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනින් පෙළයි මා, මුදා සුව දැහැනින් // සයුර ඉම රත් සිතිජ රේඛාවේ මියෙන හිරු සේ ගිලී ගිම් අඳුරේ තලා මා සිත පලා ගිය...
හිඳීවි කොතැනක හෝ හිමි කාරයා උපන් නුඹේ නමින් වඩීවි කෙදිනක හෝ ඒ එනතුරා හිත හදාගෙන ඉඳින් ගඟකට සයුරක් මුණ ගැසේවී රළකට වෙරළක් මඟ හිඳීවී // නියඟට වැස්සක් ඇද හැලේවී නුඹටත් කෙනෙක් හිඳීවී දවසක සොයාන...
ඉරට උඩින් සිංදු කියන මාල ගිරව් රෑන මිඳුල පුරා හිනැහෙනවා කිරි සුදු හඳපාන ඇස් දෙක පියවෙන ගානේ පෙනෙයි මිහිරි හීන මේ ඔක්කොම නුඹ හින්දයි මට සෙනෙහස පාන පාන්දරින් මලිති බටිති සිංදු ඇහෙන කොට නාන මංකඩේ...
කලේ පැන් ඇත නැවුම් රහ නැත මොකද මන්දා ලිඳට වූයේ පුළුස්සගත් රොටි‍ය කරවී මොකද මන්දා ලිපට වූයේ හදාගත් ලුණු මිරිස රහ නැත මොකද මන්දා දිවට වූයේ.. සැලේ ගහකොළ සුළඟ ඇත එද සිහිළ කොයි අත ගියාදෝ කෝල බව...
කවුරුන්ද ඔබ මගේ කවුරුන්ද මා ඔබේ //// දෙතොල් සලා මුදු සිනහ නගන්නෙමු දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු // හදවත් ගැහෙනා රිද්මය අතරේ සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු කවුරුන්ද ඔබ මගේ… ප්‍රේමය...