SORT LYRICS BY NAME:

Sunil Edirisinghe - සුනිල් එදිරිසිංහ

Showing all 71 lyrics belongs to the artist.
රුදුරු තුරු වදුලේ තියුණු කටු අතරේ දිලෙන සියුමැලියේ ඔබයි ජීවන සුවඳ දෙන්නේ රෝස කුසුම මගේ // මහදේ රන්සුමු ගේ ඔබ තබලා නිරන්තරේ රැක ගනිමි පුබුදුවලා සුවඳ විඳිමින් ඉඳිමි සැමදා දෑස වැසෙන තුරා...
සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක් සොයා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක් මගේ දුක දැක ඔබේ දෙනයන උපන් කඳුලින් සේදිලා // ඔබේ වත නොව ඔබේ හදවත පුරා සඳ සේ පෑදිලා සදාකාලික නොවූ ලෝකේ...
සකිසඳ නුඹමය කළණ මිතුරු සඳ කෙනෙකුට සිතුසේ ලබනු බැරී බිතු සිතුවම් රූ මිතුදම් වෙයමද සසර පුරා බිඳ දමනු බැරී // නුඹෙ රුව නිමිතෙක රසඳුන් වේමය දුටු තැන ඇසිපිය හෙලනු බැරී කුසුමකි නුඹෙ සිත සුවඳින්...
සඳ කාන්ති දෙන රාත්‍රියේ සඳ කාන්ති දෙන රාත්‍රියේ මේ රංග මණ්ඩපයේ නාට්‍යාංගනාවී දන මන උන්මාදවී දිගු නීල නයන හෙළා මිණි මෙවුල නිතඹ සලා මිණි සළඹ පාද තබා රඟන්නී දන මන උන්මාදවී සඳ...
සදකඩපහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී කැලතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියැවේ යුගයෙන් යුගයට නොමියන දහනක දිවියක පදනම මතුවෙද්දී නොපෙනෙන ඈතට ඈ ගෙන යනවා සියුමැලි කැකුලක්...
සඳත් ඉරත් නැති - තරුත් වැසී ඇති වනන්තරේ නැත තනියක්... ඔබත් මමත් ඇති - මටත් ඔබත් ඇති මිනිස්පුරේ ඇයි තනියක්...// ගලා ගලායන ගඟේ පිරී දිය ඇලේ දොලේ ඇසුරට වී සිනාසිසි වන පෙතේ හිදී රස දිදි රුවන්...
සන්තාප මාවතේ සංවේදනා මැදුරේ සංවේගයෙන් දන්වා සිටින් වෙන්වීම මා ඇගෙන්... තරුවක් ලෙසින් වැලපී හඩා රැයේ දැරියක් හිදී තනිවී දෙමංසලේ නොසැලී වැටී කදුලක් ඇගේ නෙතේ හඩගා කියයි නටඹුන් අතීතයේ.. සන්තාප...
සතර දිගින් එන සුලඟට සතර අතින් ඇතුළුවන්න අප වසනා නවාතැනේ කවුළු නිබඳ ඇර තබන්න // ඒ සුලඟින් මුල් ඉදිරී අතරමංව දිව නොයන්න ප්‍රඥාවේ මිණි පහනින් එළිය ලබා රැඳී ඉන්න දේදුන්නේ පාට වලින් පියවි දෑස් අන්ධ...
සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නෙ නෑ // කඳුලක් නොසැලු නෙතකින් හසරැල් සොයන්නෙපා // ලැබුණත් බිඳුණු හදකින් සෙනෙහස සොයන්නෙපා සයුරක් නොදුටු … සිසිලක්...
ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ යහතින්දෝ කොළොම්පුරේ ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට නුඹ නැති හන්දා මං තනියේ හැන්දෑ අවරට දැක්කද නංගෝ තුරුළු වෙලා ඉන්නා ජෝඩූ රංචු මිසක තනියෙන්ම නොයන්නේ ඒ නුවරට උඹ...