SORT LYRICS BY NAME:

Sunil Edirisinghe - සුනිල් එදිරිසිංහ

Showing all 71 lyrics belongs to the artist.
සිදුවී නම් වරදක් කොතැනක කොයි කවර කලෙක හෝ එය නිවැරදි කර ගනිමු යාළුවේ // පින් ඇති මහත්වරුන් ගෙනියන්ඩ කරපිටින් අපි අපේ කමයි බිල්ලට දුන්නේ අල්ලපු වැටේ එවුන් පිල් බෙදී වෛරයෙන් මඟුලට මරණෙට වත් නැහැ...
සුවදෙන නැලැවිලි ගී රස පිරි අමයුරු වී අසා හිඳී නිසොල්මනේ මව් කුසයේ බිලිඳා // මුනිඳු දෙවිඳු පිලිරූ ඇස රසඳුන් අයුරූ // බලා හිඳී සෙවනැල්ලේ මව් කුසයේ බිලිඳා දෙගුරුන් සිහි දේවී සාමය රැකදේවී නිවී...
තිදස පුරේ පියගැට පාමුල ශෛල තලාවක සඳ ලේඛාවක කල්ප විනාසය දිවැසින් දුටුවෝ සන් කල කැටයම සඳකඩපහණයි නුවණ තියුණු කල තිසර ලතාවයි තුරඟා ජවය සමානයි සවිබලයෙන් ගිජිඳා අසමානයි සහයෝගය ගව රෑනයි පිවිතුර...
උඩ මලුවේ මගෙ ස්වාමිනේ අවසර කරුණා කරන්ඩ හතර පේරුවේ අපටම මේ දොරඟුළු ඇයි කියන්ඩ // හේන් කුඹුරු පාළු වුණා වැහි කඳුලක් නෑ දකින්ඩ දරු පැටවුන් ගොදුරු වුණා මැලේරියා මදුරුවන්ට එහෙව් දුකින් සරි කරගත්...
වළි කුකුල්ලු ඇවිදින් මැණිකේ හේනට ඇවිදින් අර බලන්න අර කඩුල්ල ලඟ අල්ලන සවුදං // වී කරල් පුරා දාඩිය ඇත වැගිරෙන අන්දම් කිරි කුරහන් වල කිරි දත් දරු හුරතල් අන්දම් නිලි වැස්ස යටින් කරල් හොරුන් රංචුව...
වන මැද තනිවූ රජ දහනේ පියබඳ සෙනෙහස සුව දැහැනේ කාශ්‍යප රජු දුටු ඒ සිහිනේ සැඟවුනි නිසලව ගිරි මුදුණේ කෝ අද ඒ කිංකිණි රාවේ නටබුන් නිසසල සීගිරියේ // මැකී ගියා සැඟවී ගියා කාලයෙ වැලි තලයේ කලා වැවේ...
වන්නි වනපෙතේ ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන් අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම් කන්ට බෑ කියා තනිවම එන්ට යැයි කියා ගමටම බත් බුලත් නිතර දන් දුන් පියවරුන් වෙතින් ජාත වී...
වසන්තය ඇවිදින් මටත් හොරැහින් සිත් මල් පිපිලා හද විල් තෙමිලා වසන්තය ඔබ ගෙනැවිත් ගිලාන වූ හද සෝ ලතැවුල් පිස ඔබේම ඇසුරින් සුවපත් වූදා නොනිමි සෙනෙහසෙන් සිත උතුරා යයි ජීවිතයේ නව පැතුම්...
වෙරළු ගෙඩිය හරි අටකට කපා ගෙන කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන උන් අපි එදා සත් කුළු පව් විලාසෙන පැල ඉනි වැටට ඇයි අද ඇණ කොටා ගෙන පොඩි උන් දොහේ මල් මතකය ඉරාගෙන හොඳ හිත ගිහින් උඩු හුලඟට ගසාගෙන...
විඩා ගෙන දෙන මගේ හදවත // දවන පාළුව තනිකමයි // දුරින් සිටි අය ලඟින් සිටි අය දුරස් වන විට දැනෙන තනිකම ටිකින් ටික මා සිත දවයි තනිකමෙන් මා සිත දැවෙයි විඩා ගෙන දෙන... ලඟින් ලඟ හිඳ හදින් හද...