SORT LYRICS BY NAME:

Karunarathna Diwlgane - කරුණාරත්න දිවුල්ගනේ

Showing all 27 lyrics belongs to the artist.
හඳුනා ගන්නට ඇයි මට නොහැකි උනේ මගෙ ඉරණම් කාරි මේ පාර දිගේ දහස් වතාවක් ඔබ මුණ ගැසෙන්නැති… හඳුනා ගන්නට ඇයි මට නොහැකි උනේ… ගිමන් නිවාලූ දොඹ තුරු සෙවනේ දොඹ මල් සුවඳට මුසුවී පාවුනු ඔබේ සුවඳ මට...
හන්තාන දෙසින් එන මුදු සීත සුළං රැළි ඔබ තාම හොඳින් හඳුනනවා නම් මේ පහන ඔබේ සුරතින් දැල්වූ මං බොහොම ප්‍රවේසම් කර ගන්නම්… සංසාර පුරුද්දට දෝ මන්දා ගංගාව ශෝකයෙන් වැළපෙනවා මං තාම මහාවැලි ගං...
හිම කඳු දියවෙයි… හේමන්තය අවසන් හිමසේ සිහිලැල් ඔබේ ප්‍රේමයත් දියවී… දියවී… යන ඉක්මන්… මැලවුනු ගහ වැල කඳුළැලි ඉවසා නව දළු මල් ගෙන වසන්තයට හිනැහෙයි හිම කඳු… ඔබේ සුවඳ රැදි වසන්ත මද...
ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ යශෝදරා දේවී...වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී... ලේන කුලේ සිට ආගිය මඟ තොට සිටියා නොසැලෙන පහන් ටැඹක් වීනිවන් දකින තුරු මේ සංසාරේ පසු පස ආවා...
මා ඔබත් එක්ක සුහද කතාවක් ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් තොරතුරු විමසනවා ආගිය තැන් පවසනවා සංසාරේ හුරුපුරුදුයි කියල කියනවා මා ඔබත් එක්ක දිගට කතාවක් ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් රස රහස්...
මාල ගිරවියේ මාල ගිරවියේ මට ඔබත් එක්‌ක අපේ ගමට පියාඹන්න ආසයි මම දන්න කියන ගහකොළ මල් පෙන්නන්නට ආසයි දුර නෑයෝ පවා ගේ දොරකඩ එකතු වෙලා හිඳීවී නුඹේ මාලේ හැබෑ රත්තරන්ද අතගාලා බලාවී මේ සේද ඇඳුම්...
මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනවද ඈ ඇහැ ඇරේවි යන්න හොදයි දංවැල් අරගෙන තරහ අවසරයි යනවද දංවැල් අරගෙන පිං කුඹුරු නෙලන කාලෙට මට හීල අරන් එන හිස විසාදියට තෙල්...
මුදු මුහුණේ සුව දැණුනේ, පිය ළඳුනේ මට විතරද ඔබේ සුසුමේ සුව දැණුනේ, හිමි සඳුනේ මට විතරද..// පුළුලුකුලේ සුව යහනේ, නිදි වැරුවේ මං විතරද// උර තලයේ හිස රන්දා, සුව වින්දේ මම විතරද.. මුදු...
නෙතට උළෙලක් විය එදා ඔබ කඳුළු බිදුවක් වුව මෙදා... මේ තරම් හිත පාරවන්නේ මගෙන් වරදක් වුනිද මන්දා..// ඔබෙන් තොර වූ ලෝකයක් ගැන හිතන්නට වත් නොහැකි හින්දා ඔබේ හිත වෙන අතක රන්දා එපා දුක ගෙන එන්න...
ඔබ දන්නව නම් එක කදුළු බිදක් හිත යටට වෙලා දුක් විදින තරම් එක කදුල වුනත් නෙතු යටට ඇවිත් යලි ඔබේ පයට පෑගෙනවා නම් එක මලක් තනන්ට රුවට රුවින් ගහ වැල දුක් ගින්දර විදින තරම් ඒ පිපෙන මලත් කළු දෙබරු...