SORT LYRICS BY NAME:

Hima Kandu Diyawei - Karunarathna Diwlgane

හිම කඳු දියවෙයි - කරුණාරත්න දිවුල්ගනේ

හිම කඳු දියවෙයි…
හේමන්තය අවසන්
හිමසේ සිහිලැල්
ඔබේ ප්‍රේමයත්
දියවී…
දියවී… යන ඉක්මන්…

මැලවුනු ගහ වැල
කඳුළැලි ඉවසා
නව දළු මල් ගෙන
වසන්තයට හිනැහෙයි

හිම කඳු…

ඔබේ සුවඳ රැදි
වසන්ත මද නල
රහසින් කොඳුරා
මා සිත ගිනි අවුලයි

හිම කඳු…
Song title: Hima Kandu Diyawei The author: Unknown The singer: Karunarathna Diwlgane Submitted by: Site Administrator