SORT LYRICS BY NAME:

Senanayaka Weraliyadda - සේනානායක වෙරලියද්ද

Showing all 15 lyrics belongs to the artist.
ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට, නැ.. ඔබ එන්නේ.. හිත වද දේවී.. ඔබ ඉල්ලලා, ඔබ ඉල්ලලා.. // කවියක් වාගේ ජීවත් වෙන්න, තාලේ ගෙනැවිත් දෙන්න, පදවැල් එලි වැටේ ළඟම නතර වෙලා.. // ආදරේ නාමෙන් මියැදෙන්න...
ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට නෑ ඔබ එන්නේ හිත වදදේවී ඔබ ඉල්ලලා ඔබ ඉල්ලලා කවියාක් වාගේ ජීවාත් වෙන්න තාලේ ගෙනවීත් දෙන්න පද වැල් එළි වැටේ ළඟම නතර වෙලා ආදරෙ නමෙන් මියැදෙන්න හැදුවත් දුකමයි සෙතක්...
අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි පාළු සිතේ විඩා නිවෙයි මේ සුවිසල් පුර තනිව ඉන්නට මට ඔය සිත සවිය ගෙනෙයි // තුරු හිස සිඹ සිඹ වැද මද නළ මුමුණන විට ගී සවනට // අපි ඇල් හේනේ පැල් මැස්සේ ගැයූ ගීත එයි...
දෑස් අග පිපී දිලිසෙන කඳුළු කැට වලට නොදැනෙන හීනයක් වගේ ලස්සන... ආදරේ සොයා හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්... පාරමී පුරා සසරක ඇවිද එන ඔබේ පසු පස සුළඟ සේ වෙලී සනසමි... ආදරේ කියා හ්ම්... හ්ම්......
දුක තද කරන් මහමෙර තරම් මට ඉන්න බෑ ඔබ නැතිව නම් අපි හමු වුනත් ඉඳහිට යළිත් එක් වෙන්න බෑ කවදාකවත් නිතර වැටෙනා කඳුළට ඉතින් කතා කරගන්න පුලුවන් නම් කියයි හඬගා ලොවට මතු දා ඔබට මම ආදරේ...
කන්ද පිරිමැද පිරිමැද පිරිමැද ලන්ද මුදුනට මුදුනට මුදුනට ඒවි හඳ පායලා වන්දනාවක යන්නෙ කොහොමද නංගියේ අපි දැන්ම මග බැහැලා // අරලියා මල් ඔහේ පිපුනට පෝය නෑ ඇවිදින් // ගෙවා අටවක වැඩෙයි අවසඳ නොවී...
මටම පෙම් කර නෙතග නිවසන සද නොසිඳෙන සුනිල උල්පත කඳුළු බිංදුව..// සමනලිය නෙත ලැගුම් ගෙන හුන් නුඹව පළවා හැරිය දා මං උන්හිටිය තැන් අහිමි වීමෙන් උන්හිටිය තැන් අහිමි වීමෙන් ම වෙත වෙර බැඳ පිටව...
කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ නාඹර නුරා නුඹ ළඟ ඉඳ දිය නෑවේ බැල්මෙන් කතාවෙන් කලබලයක් නැත්තේ කොහොමද ළඳුනි ඔය විධියට හැඩ බැලුවේ // නිතරම පෙරෙන්නේ සරදම් කවට කතා සියොළඟ දුවන්නේ පියකරු සුපෙම්වතා වන...
කොහේ කොතැනක තැනේවිදෝ අපට ලෝකයක්... අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක් // පුංචි පුංචි ගෙවල් තනා අතු අග ඉගි බිගි කරනා // කුරුළු කිරි‍ලියේ මට නම් මේක සිහිනයක් සැබෑම...
ලොවේ වෙසෙන හැම සතුනටම.. බුද්ධං සරණේ සරණයි සරණයි..// ලොවේ වෙසෙන හැම සතුනටම.. ධම්මං සරණේ සරණයි සරණයි..// ලොවේ වෙසෙන හැම සතුනටම.. සංඝං සරණේ සරණයි සරණයි..// ලොවේ වෙසෙන හැම සතුනටම.. මේ තුන් සරණේ...