SORT LYRICS BY NAME:

Kandulu Binduwa - Senanayaka Weraliyadda

කඳුළු බිංදුව - සේනානායක වෙරලියද්ද

මටම පෙම් කර
නෙතග නිවසන
සද නොසිඳෙන
සුනිල උල්පත
කඳුළු බිංදුව..//

සමනලිය නෙත ලැගුම් ගෙන හුන්
නුඹව පළවා හැරිය දා මං
උන්හිටිය තැන් අහිමි වීමෙන්
උන්හිටිය තැන් අහිමි වීමෙන්
ම වෙත වෙර බැඳ පිටව ගිය නුඹ
කඳුළු බිංදුව..

මටම පෙම් කර..

නිදැල්ලේ ඔහෙ ඉගිල ගිය ඇය
මගේ විජිතෙන් වහන් වුණු සඳ
කොහේදෝ හිඳ ජීවතුන් මැද
කොහේදෝ හිඳ ජීවතුන් මැද
ම වෙත පෙම් බැඳ පැමිණි සකි සඳ
කඳුළු බිංදුව..

මටම පෙම් කර..//
Song title: Kandulu Binduwa The author: Unknown The singer: Senanayaka Weraliyadda Submitted by: Site Administrator