SORT LYRICS BY NAME:

Sunil Edirisinghe - සුනිල් එදිරිසිංහ

Showing all 71 lyrics belongs to the artist.
අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා එතෙක් සිනහවෙන් සිටි මා කොහෙදෝ තනි වීලා නෙතේ කඳුළු සිරකර ගෙන සිටියෙමි ඉවසාලා පුංචි නංගියේ, මගේ පුංචි නංගියේ // මා...
අහස පොළව වටපිටාව හරිම හිස්තැනක් ගහක් කොලක් දියක් නොමැති කාන්තාරයක් ඇදී එන්න ඒ මොහොතේ හඬා වැටෙන හද මඬලට ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක් නැහැනෙ තනිකමක්... කණක මිණක තරුවක රුව නොපෙණුනි ඔබ දකින...
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන ඉණිමං බඳිනු බැරී පොළොවයි ඔබ මට තරුවක් විලසට රෑ කල පතිත වෙමි // ගඟේ වතුර නෑ ඉහලට ගලා ගියේ අසිනි හඬින් නෑ කඳු බිම් සසල උනේ ගඟ කවදා හෝ මුව දොර හමු වෙනවා ලොව...
අළුත් වැස්සක් වහින්නට සැරසේ පුරුදු ආකාසේ දිගු කාලයක් නිහඬ වී සිටි නුඹ වාගේ අළුත් වැස්සක් වහින්නට සැරසේ අහස වැසි වසිනා නමුත් කවදාද ඒ වැහි වහින්නේ නොදනිම් නියං කල සැමදා නැතත් කවදාද නියඟය...
අනේ යාල් දේවී නෑ ගමන් ගියේ නෑ බෝ කලෙකින් හිස පලඳනාවේ තිබුනා ලියලා කන්කසන්තුරේ කියලා අනේ යාල් දේවී පොර කුකුලන් රඟනා දෙමංසලේ අපි ආගිය මඟතොට වල් වැදිලා කටු පඳුරු වැටෙන් දුර ඈත ඉමේ මුතු පවුර...
ඇසුවේද කවුරුන් හෝ ඔබෙන් හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින් විමසා නැතිද කිසිදා ඔබත් කඳුලින් තුරන් වූ ප්‍රේමයක් // සතුටේ උපත කඳුලයි සදා හද වේදනා දෝතින් ගෙනා // පවනේ සිසිල සුසුමයි සිතේ පෙම් ප්‍රාර්ථනා...
අවපස අහසක තරු ලකුණක් සේ අපමණ සයුරක තුරු දසුනක් සේ දිගු දිවි ගමනේ..ඉම ඔබ රැඳුණේ // මාවත අවහිර නිමවා දළ රළ පෙල සැතපෙනවා සැළමුතු සෙනෙහස මඳ පවනක් වී ගැඹරේ නිම මුමුණනවා අවපස අහසක... දෝතක...
පලංචියේ ලී ඉරුවේ අපි එකට මල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකට එක වාඩියේ කල් ඇරියෙත් හිත හොදට ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට විරසක වී රුපුන් ලෙස යුද වදින්නද කුළුදුල් පෙම මෙයයි ඉන් අත්...
චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා කළු නැන්දගෙ දුව යන්ට ගියා බැල්ම හෙලා බැල්ම හෙලා.... පාළු පැලේ.... අඳුර පිරේ මගෙ පැලට වරෙන් හනික සෝඩි නගේ දුරුතු හඳේ.... සිහිල වගේ තනි හිතට මගේ පාළු දැනෙයි...
චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ ගෑනු ළමයි පියාඹලා ඉස්සරත්...