Gigiri Geetha Raawee - Victor Rathnayake
ගිගිරි ගීත රාවේ - වික්ටර් රත්නායක
ගිගිරි ගීත රාවේ
මලවී හී සරේ...//
සබඳ අද කිම දෝ...
බමන ලෝකෙට කෑ ගසා කීවේ...//
උමතු දෑස රෑ තුන් යාමේ
යනෙන මේ නුරා අම්බලමේ...//
හදේ සෝක පීඩා වියැකේ
හැංගෙන්න මායා සිහිනයේ...
ගිගිරි ගීත රාවේ...//
තරිදු තාම නාඹර වයසේ
රඟනු රංඟ රන් රඟ මඩලේ...//
කුමුදු යාය මල් බර මොහොතේ
රොන්ගන්න පෙම් මල් වනපෙතේ...
ගිගිරි ගීත රාවේ...//
Song title: Gigiri Geetha Raawee
The author: Unknown
The singer: Victor Rathnayake
Submitted by: Site Administrator