SORT LYRICS BY NAME:

Chandar Madala - Sunil Edirisinghe

චන්ද්‍ර මඬල - සුනිල් එදිරිසිංහ

චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා
කළු නැන්දගෙ දුව යන්ට ගියා බැල්ම හෙලා
බැල්ම හෙලා....

පාළු පැලේ.... අඳුර පිරේ
මගෙ පැලට වරෙන් හනික සෝඩි නගේ

දුරුතු හඳේ.... සිහිල වගේ
තනි හිතට මගේ පාළු දැනෙයි නගේ
Song title: Chandar Madala The author: Kumaradhasa Saputhanthree The singer: Sunil Edirisinghe Submitted by: Site Administrator