SORT LYRICS BY NAME:

Oba Malak Vee - Somathilaka Jayamaha

ඔබ මලක් වෙලා - සෝමතිලක ජයමහ

ඔබ මලක් වෙලා වන අරනේ පිපේවී
මා සුළං රැලක් වී ඔබ පිස හමාවී…
පුර සඳක් වෙලා ඔබ අහසේ දිලේවී
මා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී…

සුළඟ වෙසින් මා එන කල
ඔබේ සුවඳ සෑහේ මට
මල් මුව රද ඔබ සමඟයි
මලේ සුවඳ මා අසලයි…

ඔබ මලක් වෙලා…

ගඟක් වෙලා මා යන කල
ඔබේ එළිය සෑහේ මට
පුර හද නිළඹර සමඟයි
සඳේ එළිය මා අසලයි

ඔබ මලක් වෙලා…
Song title: Oba Malak Vee The author: Unknown The singer: Somathilaka Jayamaha Submitted by: Site Administrator