Adare Weendanawa - Nanda Malani
ආදරයේ වේදනාව - නන්දා මාලනී
ආදරයේ වේදනාව
හදට දැනුනු යම් මොහොතක
හුදකලාව නොතැවී යලි
එන්න මා සොයා...
එන්න මා සොයා...//
දේදුනු පැහැයෙන් දිදුලන
ආදර විජිතය හැරදා...
රැගෙන පලා ගිය මොහොතක
නොතැවී යලි ඈ සිහිකර
එන්න මා සොයා...
එන්න මා සොයා...
ආදරයේ වේදනාව...//
ජීවිතයට මිහිර ලතැවුල
ඔබ තුරුලට ලංවූදා
නොතැවී හිද තනියහනේ
මතක සුලං රොදක එතී
එන්න මා සොයා...
එන්න මා සොයා...
ආදරයේ වේදනාව...//
Song title: Adare Weendanawa
The author: Unknown
The singer: Nanda Malani
Submitted by: Site Administrator