SORT LYRICS BY NAME:

Ahasa Gugura - Nanda Malani

අහස ගුගුරා - නන්දා මාලනී

වසා ගං දොර
මගේ හිමියනි
නුඹට රිසි නම්
යන්න යන්නෙමි
ආලයක් නැතී
තාලයක් නැතී
විජිතයේ
කටු ඔටුණු හැර යමී
කාළයක් අපි ආදරෙන් සිටි
සොඳුරු මතකය අරන් යන්නෙමි

බැන්ද රන් දම්
මගේ ගෙල වට
මුදා විසිකොට
අඬන අහසට
මගේ සිහිනයේ
ඔබ නිදන් කොට
කුරුටු ගී
දහසක් ලියන්නෙමී

අහස ගුගුරා.. අකුණු පුපුරා
මගේ හිත වැන්දඹු වුනා
Song title: Ahasa Gugura The author: Unknown The singer: Nanda Malani Submitted by: Site Administrator