SORT LYRICS BY NAME:

Birinda Mage Oba - Nanda Malani with Gunadasa Kapuge

බිරිද මගේ ඔබ - නන්දා මාලනී සමග ගුණදාස කපුගේ

බිරිද මගේ ඔබ

නෑ මා ඔබගේ බිරිද නොවේ
දෑගිලි හුයකින් බැදිපමනින් මා
ඔබගේ බිරිද නොවේ

ඔබ පෙම් කල අය ඔබට ලැබී නැත
මා පෙම් කල අය මටද ලැබී නැත

මව්පිය නෑසිය ආසිරි ගී මැද
දෑගිලි පමනක් එකට බැදී ඇත

සිරුරින් එක තැන හදවත් දෙතැනක
දෙදෙනෙකු වෙමු අපි එකම වහල යට

ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
අපට මියෙන තුරු හැදිනිය හැකි වෙද
Song title: Birinda Mage Oba The author: Unknown The singer: Nanda Malani With Gunadasa Kapuge Submitted by: Site Administrator