SORT LYRICS BY NAME:

Oba Enawa Balaa - Mohidin Beg

ඔබ එනව බලා - මොහිදින් බෙග්

ප්‍රියේ රුචිරාණනියේ

ඔබ එනව බලා පැල්පතට වෙලා
ඔබ එනව බලා පැල්පතට වෙලා
මං හිටියා උදේ ඔබ කොහෙද ගියේ
මං හිටියා උදේ ඔබ කොහෙද ගියේ
ඔබ එනව බලා පැල්පතට වෙලා

මල් මාල ගොතා
බෝ ඉවර වෙලා
තව නැද්ද ළඳේ
මගෙ ආදරී

ඔබ එනව බලා පැල්පතට වෙලා...

සුර සිහින මවා
මල් ඔටුණු තනා
පිළිගන්න සුපෙම්
මන්දිරය සැදේ

ඔබ එනව බලා පැල්පතට වෙලා...

ගුණවන්ත කතුන්
ලොව ඉන්නවනම්
ඔබ වන්න එයින්
එක ළඳකු ඉතින්

ඔබ එනව බලා පැල්පතට වෙලා...
Song title: Oba Enawa Balaa The author: Unknown The singer: Mohidin Beg Submitted by: Site Administrator