SORT LYRICS BY NAME:

Gamane Gim Niwu Eda - Milton Mallawarachchi

ගමනේ ගිම් නිවූ එදා - මිල්ටන් මල්ලවාරච්චි

ගමනේ ගිම් නිවූ එදා
සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් හෙළා//

මතකේ තිබේද ඒ යුගේ මාගෙ චේතනා
වැටහෙන්නෙ නැද්ද ආදරේ සෝක වේදනා
ගන අන්ධකාරේ පාළුවේ කිමිදුණා
තනි වූයෙ ඔබ නොවේ මා පවා තනිවුණා

ගමනේ ගිම් නිවූ එදා...

ඔබ මං මුළා වෙලා ගියා - පෙම් පහන් නිවා
අහිතක් හිතන්නෙ නෑ පිරමිදයේ සිහිනෙකින් පවා
අද ඔබගෙ ජීවිතේ කතරකී වාලුකා
හිනැහෙන්න යළි දිලී දෛවයේ තාරකා

ගමනේ ගිම් නිවූ එදා..
Song title: Gamane Gim Niwu Eda The author: Unknown The singer: Milton Mallawarachchi Submitted by: Site Administrator