SORT LYRICS BY NAME:

Edaa Raa - Milton Mallawarachchi

එදා රෑ - මිල්ටන් මල්ලවාරච්චි

එදා රෑ ගුවන් තොටුපලේදි මා
වෙන්වී ගියේ සිතකින් නොවේ..//

නෑසිය මිතුරන් පැමිණීලා
ආසිරි සුභ පැතුම් පැතුවා
ඔබ නාවෙ ඇයි මිහිරියේ

එදා රෑ ගුවන් තොටුපලේදි මා
වෙන්වී ගියේ සිතකින් නොවේ..//

මේ වනතුරු රහසක් වීලා
මා සිතේ යම් දෙයක් තිබුනා
එය කීමටයි ලතැවුනේ

එදා රෑ ගුවන් තොටුපලේදි මා
වෙන්වී ගියේ සිතකින් නොවේ…..///
Song title: Edaa Raa The author: Unknown The singer: Milton Mallawarachchi Submitted by: Site Administrator