SORT LYRICS BY NAME:

Kandu Paara Aatha Aine - Milton Mallawarachchi

කඳුපාර ඈත අයිනේ - මිල්ටන් මල්ලවාරච්චි

කඳුපාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනා සේ
වේදනා සිතාරේ මේ ගිත රාවේ ඇසේවා..
ජීවිතේ පුරා

යාළු වී දෙවැටේ එදා
කී කතා අසා
යාළු වී දෙවැටේ එදා
කී කතා අසා
පාළු වී හැඬුවා සදා
මාරුතේ පවා

ගං ඉමේ මා දං කැලේ
පාසැලේ පුරා
ගං ඉමේ මා දං කැලේ
පාසැලේ පුරා
මා සොයා ආවා වගේ වෙන්වෙලා ගියා

කඳුපාර ඈත අයිනේ

Song title: Kandu Paara Aatha Aine The author: Unknown The singer: Milton Mallawarachchi Submitted by: Site Administrator