SORT LYRICS BY NAME:

Lassana As Deka Langa - Kingsly Pieris

ලස්සන ඇස් දෙක ලඟ - කිංස්ලි පීරිස්

ලස්සන ඇස් දෙක ලඟ මොහොතක් නවතින්නට
අවසරදැයි කියන්න //
තරහද මගේ ඉල්ලීමට //

ඇවිලෙන හදවත තුළ දුක් ගින්දර නිවන්න //
පුළුවන් ඔය ඇස්දෙක හෙලනා එක බැල්මට //

ලස්සන ඇස් දෙක ලඟ...

සංසාරේ දුක කියන්න හැමදාමත් දුක අහන්න //
දවසක් දුක් නිවන්න දෙනවද ඔය සෙනෙහස //

ලස්සන ඇස් දෙක ලඟ...
Song title: Lassana As Deka Langa The author: Unknown The singer: Kingsly Pieris Submitted by: Site Administrator