SORT LYRICS BY NAME:

Kandulu Sundarada - Kingsly Pieris

කඳුළු සුන්දරද - කිංස්ලි පීරිස්

කඳුළු සුන්දරද
මාව හඬවන්නේ
ඔබට සතුටක්ද
කඳුළු දුටු මොහොතේ //

සුන්දරයි කවිය ඔබ ලියූ පෙමට
මටත් නොදැනීම හැඬුනේ කවිකමට
එපා හඬවන්න මා ආදරෙන් ඉන්න

කඳුළු සුන්දරද...

සිනිඳු වැඩිකමට මගේ හදමඬල
පුංචි රිදුමකට හැඬෙයි නොදැනීම
එපා හඬවන්න මා ආදරෙන් ඉන්න

කඳුළු සුන්දරද...
Song title: Kandulu Sundarada The author: Unknown The singer: Kingsly Pieris Submitted by: Site Administrator