SORT LYRICS BY NAME:

Chandra Kinnara Jathake - Karunarathna Diwlgane

චන්ද්‍ර කින්නර ජාතකේ - කරුණාරත්න දිවුල්ගනේ

චන්ද්‍ර කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්
නුඹ පෙම් බැඳන් මට ළං උනා
පෙම් බැඳන් ආ කින්නරාවී
මගෙ ළඟින් හිඳ වෙන් උනා…

චන්ද්‍ර කින්නර ජාතකේ…

ගෙට එන්න පෙර කී කතා
උඩුගම් බලි ගියෙ දෝ මෙදා
විස හී සරේ පපුවට හෙලා
නුඹ නාටකේ වෙනසක් කළා…

අත දරුවො ගෙන මහගිරි දඹේ
තනිවම නගින්නද පෙම් කළේ
කළු කාසියට හදවත් වැසේ
නුඹ සොයනවද බරණැස් පුරේ…

චන්ද්‍ර කින්නර ජාතකේ…
Song title: Chandra Kinnara Jathake The author: Unknown The singer: Karunarathna Diwlgane Submitted by: Site Administrator