SORT LYRICS BY NAME:

Giyai Bindi Athwal Handanne - Jothipala H.R

ගියයි බිඳී අත්වැල් හඞන්නේ - ජෝතිපාල H.R.

ගියයි බිඳී අත්වැල් හඞන්නේ
ඇයිද නංගියේ හෙටක්‌
කියා දිනක්‌ ඇතේ ලෝකයේ
සුසුම් සලා දුක්‌ වී තැවෙන්නේ
ඇයිද මල්ලියේ -හෙටක්‌...

ආදර මල් පිබිදෙනවා
ඒ වාගේ පරවී යනවා
ඔය මහ මුහුදේ තව ඇත මාළු වේවි උන් යාළු
ඉරක්‌ ගිලී යාවි හෙට උදයේ එයි ආයෙමත් - හෙටක්‌..

කාලය නම් ඉඟිලෙනවා - යෞවනියෝ පැන යනවා
නියඟය සේදී මල්බර කාලේ - ආයෙත් ළංවේවි සිතුම් මැදින්
නේදෝ ජය ලැබුණේ මේ ජීවිතේ - හෙටක්‌...
Song title: Giyai Bindi Athwal Handanne The author: Unknown The singer: Jothipala H.r Submitted by: Site Administrator