SORT LYRICS BY NAME:

Hadissiye Hani Naikata Paya Thabana - Jayarathna T.M

හදිස්සියේ හනි හනිකට පය තබනා - ජයරත්න T.M.

හදිස්සියේ හනි හනිකට පය තබනා - රුවැත්තියේ නුඹ සිටිනා ගම කොතනා//

දෑත සලා කිංකිණී නද දෙවන්නී - දෑස සලා මොන මොනවද කියන්නී
යටින් හොරෙන් එබිකම් කර බලන්නී - ළඳේ ඔබයි මගේ දුක් ගිනි නිවන්නී

රෑන කිතුල් මල පිටමැද හෙලන්නී - සිහින් පබළු වැල් ගෙල වට බදින්නී
කොල නැවුම් සිනා දැලක් හෙලන්නී - ළඳේ ඔබයි මගේ දුක් ගිනි නිවන්නී

Song title: Hadissiye Hani Naikata Paya Thabana The author: Unknown The singer: Jayarathna T.m Submitted by: Site Administrator