SORT LYRICS BY NAME:

Samanalaya Mala Ha Layama Se - Edward Jayakody

සමනළයා මල හා ළමයා සේ - එඩ්වඩ් ජයකොඩි

සමනළයා මල හා ළමයා සේ - බාල ළමා වයසේ
පෙර තිදෙනා සිටියේ එක යායේ - ජීවිතයේ අරුණේ

මලට වඩා පැණි බී රිසි සේ මා
සමනළයා පියැඹු දවසේ
ඒ මල ගාවා ඒ පොඩි ළමයා
දැස වසා සිටියා

සමනළයා මල හා ළමයා සේ.....

මලට නොවේ දැනුණේ දුක කාගේ
පොඩි ළමයෝ මොටදෝ හැඩුවේ
ඒ මල නොදනි ඒ මල පරවේ සමනළයා කොතැනේ

සමනළයා මල හා ළමයා සේ.....
Song title: Samanalaya Mala Ha Layama Se The author: Unknown The singer: Edward Jayakody Submitted by: Site Administrator