SORT LYRICS BY NAME:

Mage Kandulin Nimawu - Edward Jayakody

මගෙ කදුලින් නිමා වු - එඩ්වඩ් ජයකොඩි

මගෙ කදුලින් නිමා වු මාවතේ මාවතේ
ඔහු සමගින් ඔබ මන්දහාසින් යන ගමනේ

මගේ යුග නෙතු ඔබට හිරු සදු වේවා

වාසනාවන් අහිමි පෙම්වතියේ

නිමල පෙම් චේතනාවෙන් - නිහඩ වු වේදනාවෙන්

අහින්සක මා හෙලන සුසුම්
ඔබට පවනක් වේවා

පාලු කුටියේ මා පරජිත වී
නිදා නොනිදා ඉදින රෑ සිහිනයෙන් හෝ පෙනේවා
ඔබේ සෙනෙහේ නිවුනු පහන් නොනිමි පහනක් වීලා.
Song title: Mage Kandulin Nimawu The author: Unknown The singer: Edward Jayakody Submitted by: Site Administrator