SORT LYRICS BY NAME:

Epa Sande Obe Sina - Edward Jayakody

එපා ස‍‍ඳේ ඔබේ සිනා - එඩ්වඩ් ජයකොඩි

එපා ස‍‍ඳේ ඔබේ සිනා මේ රැයේ
පිපී දිලේ හිතේ යොවුන් ආදරේ
මල් මාවතේ තරු සාදයේ
පාවේ කැළුම් ආදරේ...

අඹ මල් යායේ බිඟු දැල් හී ඒ
මිහිලොල් සරා හැඟුම් පීදුනා..
ලැතැවුල් සේදී හසරැල් පාවී
ඇගෙ වත පාවී සිනා..

එපා සදේ ඔබේ සිනා...

හිත බැඳි සීනේ නෙත රැඳි යාමේ
මුවරොද සැලී ලවන් සේදුනා..
මධු සඳපානේ මල්සර යහනේ
මල්වර වී ආදරේ...

එපා සදේ ඔබේ සිනා...
Song title: Epa Sande Obe Sina The author: Unknown The singer: Edward Jayakody Submitted by: Site Administrator