Mudu Muhune - Deepika Priyadarshani with Karunarathna Diwlgane
මුදු මුහුණේ - දීපිකා ප්‍රියදර්ශනී සමග කරුණාරත්න දිවුල්ගනේ
මුදු මුහුණේ සුව දැණුනේ, පිය ළඳුනේ මට විතරද
ඔබේ සුසුමේ සුව දැණුනේ, හිමි සඳුනේ මට විතරද..//
පුළුලුකුලේ සුව යහනේ, නිදි වැරුවේ මං විතරද//
උර තලයේ හිස රන්දා, සුව වින්දේ මම විතරද..
මුදු මුහුණේ..
ඉඟ නෙරියේ රැළි බින්දේ, පිය ළඳුනේ මං විතරද//
ඉඟ නෙරියේ රැලි සැදුවේ, හිමි සඳුනේ මගේ විතරද..
මුදු මුහුණේ..
Song title: Mudu Muhune
The author: Unknown
The singer: Deepika Priyadarshani With Karunarathna Diwlgane
Submitted by: Site Administrator