Sanda Walawan - Clarence Wijewardena
සැන්දෑ වලාවන් - ක්ලැරන්ස් විජේවර්ධන
සැන්දෑ වලාවන් පා වුනාවේ
වැල්‍ලේ මා තනි වු වෙලේ
ඇය එන්නේ දෝ මග එන්නේදෝ
සිතහි නම් සැකයක් ඇතේ..
මාගේ සැනසුම ඈ වේ
නිරතුරු හමුවන්නේ කොහෙදෝ යළි
පැතුමන් මගේ සිඳ බිඳ දාලා
ඉන්නේ ඇයි මිහිරේ..
ජීවේ වෙරළින් ආවේ
ඔබවයි මා සිත පිළිගන්නේ
පැතුමන් මගේ සිඳ බිඳ දාලා
ඉන්නේ ඇයි මිහිරේ..
Song title: Sanda Walawan
The author: Unknown
The singer: Clarence Wijewardena
Submitted by: Site Administrator