Sewanali Wage - Clarence Wijewardena
සෙවණැලි වාගේ - ක්ලැරන්ස් විජේවර්ධන
සෙවණැලි වාගේ ඔබේ මගේ
අපි දෙන්නා අපි දෙන්නා
එක කාලෙක ළංවී උන්නා
විකසිත වූ මා ඒ කාලේ
සිතන්න ඔබ ගැන මොහොතක් මදි විය
ඉවසන්නට මගෙ සිත ඉඩ නැති විය //
තනි වීලා ඔබ හා ඉඳගෙන කතා කරන්නට
දවසක් නැති විය
සෙවණැලි වාගේ...
අද සිතෙනා දේ නොබියව ලියවෙයි
ගෙවුණු අතීතය මිහිරෙන් නැහැවෙයි //
තනි වීලා ඔබ හා ඉඳගෙන කතා කරන්නට
දවසක් නැති විය
සෙවණැලි වාගේ...
විකසිත වූ සිත ඒ කාලේ
Song title: Sewanali Wage
The author: Unknown
The singer: Clarence Wijewardena
Submitted by: Site Administrator