SORT LYRICS BY NAME:

Sudu Piru Watayay - Chandrasena Hettiarachchi

සුදු පිරුවටයයි - චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි

සුදු පිරුවටයයි මංගල යහනයි
කදුළින් තෙමනු එපා...
‍ඔබේ නිදොස් බව ලොවට කියන්නම්
මට දොස් නගනු එපා...//

සාගරයට වැඩි ආදර හිත් ළග අපි ළදරුවන් වගේ
අපේම ලොව තුළ තනි වුණුදා අපි දුර නොබැලුවේ ඔබයි...//

නෑසිය මිතුරන් මගෙ දෙගුරුන් හෙට වරද ඔබෙන් විමසයි
විමසන වදනට දෙන්නට පිළිතුරු තවමත් සිත සසලයි...//
Song title: Sudu Piru Watayay The author: Unknown The singer: Chandrasena Hettiarachchi Submitted by: Site Administrator