SORT LYRICS BY NAME:

Gurugedarata - Chamara Weerasinghe

ගුරුගෙදරට - චාමර වීරසිංහ

ගුරුගෙදරට හැමදා එන මවුපියෝ අතරේ
කවදාවත් මගේ පියා නෑ මම දුටුවේ
උප්පැන්නේ පියාගෙ නම ලියන තිරුවේ
පියාගේ නම ඉරක්‌ උනේ කොහොමද අම්මේ

උදේ හවස මගේ හිතින් අපේ බිත්තියේ
හැමදාමකම තනියෙන් මම සිතුවම් ඇන්දේ
පියෙකුගේ රූපයක්‌ නැතත් දැකපු ජීවිතේ
හැඩරුව වත් කියාදෙන්න මගේ පියාගේ

මගේ වයස අපේ එවුන් මගේ පන්තියේ
අවජාතක නමකින් මට නම් පට බැන්දේ
හරියට තේරුමක්‌ නැතත් කියපු කාරනේ
Song title: Gurugedarata The author: Unknown The singer: Chamara Weerasinghe Submitted by: Site Administrator