SORT LYRICS BY NAME:

Budhu Padavi Pathaagena - Chamara Weerasinghe

බුදු පදවි පතාගෙන - චාමර වීරසිංහ

බුදු පදවි පතාගෙන
දරුවන් රකිනා
අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ

මහළු මඩමකට විවරණ පිනිස ගියාදෝ
උඩුමහන්තලාවේ රතු පලසේ වැජඹෙනදා
ඇගේ දරුවෝ

බුදුපදවි පිනිස දූ පුතුන්ට
හිත දන්දුන් අම්මා
තවමත් ගිනි උහුලනවා මේ සසරේ
තවමත් ගිනි උහුලනවා අම්මා කතරේ
Song title: Budhu Padavi Pathaagena The author: Unknown The singer: Chamara Weerasinghe Submitted by: Site Administrator